Ticker

6/recent/ticker-posts

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස හෙට දිවයිනට!


 නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස හෙට(15) දිවයිනට රැගෙන ඒමට කඩිනමින් පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, නේපාලයේ ආරක්ෂක අංශ සමග එක්ව කළ විශේෂ මෙහයුමකදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ලේ සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.


✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments