Ticker

6/recent/ticker-posts

ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු සංකීර්ණයේ නාට්‍ය දර්ශනයක්.!


 කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු සංකීර්ණයේ නාට්‍ය දර්ශනයක් සංවිධානය කර තිබුණේය.

Wingfield Family නාට්‍යයේ සිංහල අනුවාදය වන “පළිඟු රෑන” නාට්‍ය ඔක්තෝබර් මස (23) වැනිදා මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ රඟදැක්විය.

මෙම නාට්‍ය දර්ශනය නැරඹීම සඳහා කතානායකවරයා, අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments