"රට යනවා කියලා ගිය සෙව්වන්දි අපි දැක්කේ TV NEWS එකෙන්" ගමේ "බට්ටි"- සෙව්වන්දි අපරාධවලට පැටලුණු හැටි මාමා හෙළිකරයි
ගනේමුල්ල සංජීවගේ ඝාතනයට මසකට පෙර තමන් විදෙස්ගතවන බව පවසා ඉෂාරා සෙව්වන්දි නිවසෙන් පිටත්වූ බව ඇගේ මාමා පවසනවා.
හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ රුමේනියාවට යන බව පවසා සෙව්වන්දි එලෙස නිවසෙන් පිටව ගිය බවයි.
ඊට අදාළ වීඩියෝව පහතින්...
Auto Redirect Page
Redirecting in a moment...
0 Comments