මේ අවාසනාවන්ත පුවතක් ගැන ඇහෙන කතාවක්.
වෙන්නප්පුව සහ ලුණුවිල අතර ප්‍රදේශයේ දී හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටි ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
