Ticker

6/recent/ticker-posts

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ලොක්කෝ 25කට මාරුවීම්.!


 වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 25 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

පොලිස් කොමිසමේ නිර්දේශ මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments