මේ මොහොතේ සිට අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව


 මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.



✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post