Home රටේ තත්ත්වය අවදානම්.. නැවත පාසල් ආරම්භ කරන දිනය මෙන්න.! byලග්න පලාපළ •November 29, 2025 0 දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් සියලුම පාසල් ආරම්භ කිරීම තවදුරටත් කල්දමා ඇත.ඒ අනුව තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස (16) වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.✅✅✅✅✅✅✅✅✅✅✅✅ Auto Redirect Page Redirecting in a moment... Facebook Twitter