Ticker

6/recent/ticker-posts

නුගේගොඩට එන පාරවල් දිගේ තණකොළ එල්ලයි.!


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් එක්වී අද (21) දිනයේ නුගේගොඩ එලිමහන් රංඝ පීටයේදී රැළියක් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම රැළිය සඳහා විශාල පිරිසක් සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ (20) රාත්‍රියේ නුගේගොඩට එන සියලු මාර්ග දෙපස තණකොල ගස් පිටින් එල්ලා ඇති ආකාරය දක්නට ඇත.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments