Ticker

6/recent/ticker-posts

අද හඳ බලන්න අමතක කරන්න එපා! සුවිශේෂී චන්ද්‍රයෙක් දැක ගැනීමට අවස්ථාවක්!


 මෙම වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිනයේදී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන් කිරීම සහ පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා විශාල ආකාරයෙන් දිස්වන බවයි ඔහු සඳහන් කළේ.

මෙය සුපර් මුන් (super moon )එකක් ලෙස හැදින්වෙන අතර හැක්කේ එය වෙනත් පසලොස්වක දිනයන්ට දැක ගැනීමට ලැබෙන පුර සඳට වඩා වැඩි විශාලත්වයකින් හා දීපිතියකින් යුක්තය.


මෙම supermoon සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට වඩා 14% ක් පමන විශාල වනු අතර 30% ක් පමණ වැඩි දීප්තියකින් දිදුලනු ඇතැයිද අපේක්ෂා කරයි.

මෙම ඉල් පෝහෝ දින චන්ද්‍රයා පෘතුවියට ආසන්න වශයෙන් කිලෝමීටර 356,980 පමණ අසන්නයට පැමිණේ.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments