Ticker

6/recent/ticker-posts

ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් ලොකු පරිත්‍යාගයක්


 දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සහාය කාර්ය මණ්ඩලය විසින් පාකිස්ථාන සංචාරයේදී ලැබෙන මුදල් සහ තරග ගාස්තු ආපදා සහන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවේදනය කරන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් සමග තමන් එක්ව සිටින බවයි.

එමෙන්ම, කණ්ඩායම නැවත දිවයිනට පැමිණීමෙන් පසු තවත් සහන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.



✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments