සූර්ය පැනල ක්‍රියා විරහිත කරන කෙස ඉල්ලීමක්


 වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලි බල පද්ධතියේ අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය රැක ගැනීම සඳහා මෙම පියවර අවශ්‍ය බව සඳහන් කර ඇත.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post