එළවළු මිල ගණන් අහස උසට නගී


 වෙළඳපොලේ එළවළු වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටී.


ආපදා තත්ත්වයට නිමාවීමටත් පෙරම කොළඹ ප්‍රදේශයේ එළවළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව කිහිප ගුණයකින් වැඩිවීම විශේෂත්වයකි.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post