යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමානාදන් අර්චුනා මහතා ගංවතුරකට හසුවී තිබේ. ඒ ඕමන්තේ ප්‍රදේශයේදීය. එම ප්‍රදේශයේ පැවැති මහාවිරු සමරුමකට ගොස් එන අතරවාරයේ ඔහු මෙසේ ගංවතුරට කොටුවී තිබිණ.
යුද හමුදා නිලධාරීන් විසින් ඔහු එම අනතුරෙන් බේරාගෙන තිබේ.
✅✅✅✅✅✅✅✅✅
