Ticker

6/recent/ticker-posts

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට


 භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments