රටේම ජනතාව බලාසිටින දිනය හෙටයි.!

 


මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (07) දින පස්වරුවේ 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව 2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස (08) වන දින සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම එළඹෙන (14) වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව ඇත.

එළඹෙන (15) වනදා සිට දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස (05) වන දින පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතව ඇත.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post