Ticker

6/recent/ticker-posts

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්


 මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව යැයිද ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments