Ticker

6/recent/ticker-posts

බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක්


 පේරාදෙණිය – ගලහ ප්‍රධාන මාර්ගයේ, තල්වත්ත ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

තුවාලකරුවන් ගලහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කිරීමෙන් පසු කිහිප දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇත.


✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments