Ticker

6/recent/ticker-posts

අද රන්මිලට මොකද වුණේ..? 2025 වසර අවසානයේ රන්මිල ගැන ඇසෙන ආරංචිය මෙන්න..

 


අද 2025 වසරේ අවසන් දවසයි. අද දවසේ රන්මිල ගැන ඇසෙන්නේ මොන වගේ දෙයක්ද..?

ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිලේ සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.



අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,354,456.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 47,780.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,800.00ක් සහ රුපියල් 41,810.00ක් ලෙසයි සඳහන් වූයේ.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments