2026 පළමු පාසල් වාරයේ කාලසටහන මෙන්න

 


026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වේ.

මීට අමතරව, 2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පළමු පාසල් වාරයට අදාළ කාලසටහන පහතින්.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post