ආපදාවෙන් අසරණ වූවන්ට රජයෙන් තවත් රුපියල් 50000ක් - ලැබෙන්නෙ මෙහෙමයි


 දිට්වා ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පුද්ගලයින්ට නිවෙස්වල හිමිකාරිත්වය නොසලකා, අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවසක් සඳහා රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වන විට ආපදාවෙන් අසරණ වූ බොහෝ දෙනෙකුට රජයෙන් විවිධාකාර සහනාධාර ලබාදෙමින් පවතී.

✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post