Ticker

6/recent/ticker-posts

පුංචි පුතු එක්ක සතුටින් ජීවිතේ ගෙවන මාධවී කසුන් වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

 


අපි හැමෝම දන්නවා මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් පවුලේ එකම දුවනේ .

ඉතිං ඇය විවාහ වෙලා ඉන්නේ දක්ෂ ලේඛකයෙක් ,   අධ්‍යක්ෂකව‍රයෙක්  වන කසුන් මහේන්ද්‍ර එක්ක.

ඉතිං කසුන්ගේ උපන්දිනයට මාධවී හරි ලස්සන සුබ පැතුමක් කසුන් වෙනුවෙන් එක්කරලා තිබුණා. ජීවිතේ බොහෝ හැල හැප්පීම් එක්ක ගෙවපු කාලය නිමා කරලා ඇය දැන් සතුටින් ජීවිතේ විදිනවා කියලයි ආරංචි වෙන්නේ .

කසුන් එක්ක සතුටින් ජීවිතේ ගෙවන ආදරය පිරුණු ඇගේ මුහුණුපොතේ සටහන බලන්නකෝ  කසුන්ගේ උපන්දිනය මාධවීට කොච්චර විශේෂද කියලා. 

ggghg

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments