රම්බොඩගම ඛේදවාචකය : මිය ගිය පිරිසට පාංශුකූලයත් නෑ… ඇඳිවතින් එකම වළක මිහිදන් වෙති…!


 පසුගියදා කොත්මලේ රම්බොඩගම නාය යෑමෙන් මරුමුවට පත් එම ගමේ පිරිසගේ අවසන් කටයුතු සිදුකර තිබේ. මෙම පිරිසගේ මෘතදේහ සමූහ මිනී වළක මිහිදන් කර ඇත්තේ අවමංගල උත්සව, මිනී පෙට්ටි, අවසන් ආගමික වතාවත් කිසිවක් නොමැතිවය.


මෙම නාය යෑමෙන් 15 දෙනෙකු මරුමුවට පත් අතර 50කට අධික පිරිසක් තුවාල ලැබූහ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post