ශ‍්‍රීපාද මහ මලුව ආසන්නයේ නාය යාමක්..?


 ශ්‍රී පාදස්ථානයේ උඩමළුවට ආසන්නයේ නායාමක් සිදුව ඇති බවට සමාජ ජාල වල වාර්තා පළවෙමින් ඇත.

දුරස්ථව ගන්නා ලද පින්තූරද සහිතව පළකරන ලද වාර්තාවල පැවසෙන්නේ මහ මළුව ආසන්නයේ මෙය සිදුව ඇති බවත් ඉන් මහ මළුවට හානියක් නැති බවත්ය.

තයත් වාර්තාවන්වල දැක්වෙන්නේ යුද හමුදාව විසින් මීළග ශ්‍රීපාද වාරය ආරම්භ වීමට පෙර පිරිසුදු කිරීම් කටයුතු සිදු කරන බවත් බැතිමතුන් විසින් එම කඳු මුදුනේ බැහැර කරන කසල ඉවත් කිරීමෙව් අනතුරුව වැසි වැටී පිරිසිදු වීමෙන් පසු ඒ ආකාරයෙන් දිස්වන බවත්ය.

කෙසේ වෙතත් මේ ගැන නිල පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුව නැත.

✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post