Ticker

6/recent/ticker-posts

අප්සරාවියක් වගේ සුන්දර චුලක්ෂිගේ අලුත්ම ෆොටෝ ශූට් එකේ හැඩ බලන්නකෝ

 


චූලක්ෂි රණතුංග කියන්නේ ලංකාවම හඳුනන ආදරය කරන ඉතාමත් ජනප්‍රිය නිරූපිකාවක් සහ සිනමා නිලියක්.

ඇය සරාගීත්වයෙන් ඉහලින්ම සිටින ලාංකීය සිනමා නිලියක් කිවුවොත් නිවැරදියි.

ඉතින් ඇයගේ සරාගී බව වඩ වඩාත් ඉස්මතු කර පෙන්වන අපූරූ ඡායාරූප පෙලක් ඇය සමාජ ජාලා වෙත එක්කර තිබුනා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments