හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල අද (27) දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය මියයන විට 92 වන වියේ පසුවුණි.
ලතා වල්පොල මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලාබදී ඇත.
✅✅✅✅✅✅✅✅✅✅✅
