ආයුර්වේද සහන හොයාගෙන ගිය අයට, මෙච්චර දවසක් ලැබිලා තියෙන්නේ වෙන සැපක් නේ...


 වැල්ලවත්ත දුම්රියපොල පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තිබෙනවා.


එහිදී විදෙස් ජාතික සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ.

පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබු අතර සැකකාරියන් අවුරුදු 34, 36 හා 38 වයස්වල පසුවන තායිලන්ත ජාතිකයින් වේ.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post