"ඉන්න ආසම තැනක... ආසම කෙනා එක්ක..." - මුහුණු පොතට වෙනස්ම සටහනක් එක්කරමින් තරින්දි කියූ ඒ කතාව මොකක්ද?

 


රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් තරින්දි ප්‍රනාන්දු, මේ වනවිට ව්‍යවසායිකාවක් ලෙසද සාර්ථකව කටයුතු කරමින් සිටිනවා.

එම නිසා ඇය පෙරට වඩා වැඩි කාර්යබහුලත්වයකින් ජීවිතය ගත කරනවා වෙයි කියලා බොහෝ දෙනා සිතන්න පුළුවන්. නමුත් එයට පරස්පරව, තරින්දි මේ දිනවල ජීවිතය ඉතා සතුටින් විඳිමින් සිටින බව ඇයම බෙදාගත් ඡායාරූපයකින් පැහැදිලි වෙනවා.

තම ආදරවන්තයා සමඟ එකට ගත කරන මේ වටිනා මොහොත ඇයගේ සතුටට හේතුවක් වෙලා තියෙන අතර, එම සතුට ඇය මුහුණුපොත හරහාත් හුවමාරු කරගෙන තිබුණා.

ඒ සඳහා ඇය එක් කර තිබූ සරල නමුත් අර්ථවත් සටහන වුණේ,
“ඉන්න ආසම තැනක… ආසම කෙනා එක්ක…”
යන වචන කිහිපයයි.
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post