Ticker

6/recent/ticker-posts

පාසලේ නිල නිවසේ අමුතුම ගේමක් ගහමින් සිටි ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට.!

 


සෙවනගල පොලීසිය පවසන්නේ එම ප්‍රදේශයේ විදුහලක නිල නිවස තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට් කරමින් සිටි එම විදුහලේ ක්‍රීඩාගුරුවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල ඌවකුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි එක් දරු පියෙකු බව වාර්තා වෙයි.

මෙම ගුරුවරයා පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම මත්ද්‍රව්‍ය අලෙවිකර ඇත්දැයි යන්න පිලිබදව පොලීසිය විසින් පරීක්ෂණ පැවැත්වෙන් බවද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුද සිටිනා බවද පොලීසිය පවසයි.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments