ආයේ මේ පැත්තෙ කඩවල්වලින් බඩු ගන්නෙ බලාගෙන - මෙන්න හේතුව


 ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ගබඩාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා,ඔවුන් විසින් විවිධ වර්ගයේ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ටොන් පහක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අනාවරණය වූයේ, මෙම ආහාර ද්‍රව්‍ය එළැඹෙන උත්සව සමය තුළ වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවය. මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද තොරතුරක් මත  (05) සිදු කරන ලදී.

මේ වන විට ගබඩාවට මුද්‍රා තබා ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධව නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post