Home හෙට සිට විශේෂ බස් රථ සේවාවක්.! byලග්න පලාපළ •December 07, 2025 0 දුම්රිය ප්‍රවේශ පත්‍ර මඟින් තම රාජකාරි බලා නුවර සිට කොළඹ සහ කුරුණෑගල සිට කොළඹ දක්වා යන මඟීන් වෙනුවෙන් හෙට (08) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. Auto Redirect Page Redirecting in a moment... Facebook Twitter