Ticker

6/recent/ticker-posts

ලංකාවක් ආදරය කරන ඇය නත්තල වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට එකතු කළ සුබ පැතුම් පණිවිඩය

 


ලංකාවක් ආදරය කරන චරිතයක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. රංගන ජිවිතයේ තමන්ට හම්බෙන ඕනෑම චරිතයක් හරි අපුරු විදියට රඟ දක්වන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඇය.


ඔන්න ඉතින් ඇය මේ පාර සීතල නත්තල සමරපු ලස්සන මතකයන් සිය මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තිබුණා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඇයගේ මේ ආදරණිය පින්තුර එකතුව.


ඇය මෙන්න මේ විදියට සටහනක් ද එකතු කරලා තිබුණා. 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments