Ticker

6/recent/ticker-posts

තිස්ස කුට්ටිආරච්චිට කැත කමෙන්ට් එකක් දාපු පොලිස් නිලධාරියට ප්‍රසිද්ධියේ බනියි - මෙන්න විස්තරේ

 


පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයෙක් වන තිස්ස කුට්ටිආරච්චි මහතා සිය සමාජ මාධ්‍ය ගිනුම හරහා පොලිස් නිලධාරියෙකුට චෝදනාවක් එල්ල කර තිබේ.

තිස්ස කුට්ටිආරච්චි මහතාගේ පෝස්ටුවකට මෙම අදාළ නිලධාරියා "අම්බ කපටියෙක්" යනුවෙන් සටහනක් එක් කොට තිබෙනවා.

ඒ අනුව එම අදහසට ප්‍රතිචාරයක් වශයෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා ඔහුගේ සමාජ මාධ්‍ය ගෙන මහරහා පහත ආකාරයේ සටහනක් එක් කොට තිබේ.

"අපේ රටේ පොලිසියට මම ගොඩක් ගරු කරනවා.. මම මේ පුද්ගලයාට කිසිම කපටිකමක් කරලා නැහැ. අඩු තරමේ මම අඳුරන්නෙවත් නැහැ... ඇයි සම්පත් ඔයා මෙහෙම එකක් දැම්මේ... පොලිස්පතිතුමනි මේ පුද්ගලයා සිටින පොලිස්ටේෂන් එකකදී මට සාධාරණයක් ඉටු වේවිද???"

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments