උපවාසයේ නිරතව සිටි තවත් පාසල් සංවර්ධන නිළධාරියෙක් රෝහල්ගත කරයි

 


ගුරු සේවය තුළ ස්ථිර කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පසුගිය 26 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

එම උපවාසයේ අද (28) සිව්වන දිනට ක්‍රියාත්මක වන අතර අද උදැසන කාලයේ එම උපවාසයේ නිරතව සිටි තවත් අයෙක් සෞඛ්‍ය තත්ත්වය මත රෝහල් ගත කරනු ලැබුවා.

පෙරේදා (27) දිනයේ ද මෙම උපවාසයේ නිරතව සිටි කාන්තාවකට ඇති වූ හදිසියේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයද කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post