උපාධිධාරීන්ට සුබ ආරංචියක්.. ගුරු විභාග ගැසට් එක එන දවස මෙන්න..



 රැකියා අපේක්ෂාවෙන් සිටින දහස් සංඛ්‍යාත උපාධිධාරීන් දිගු කලක සිට බලාපොරොත්තු වූ සුවිශේෂී පුවතක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 


ඒ, උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ තරග විභාගයේ ගැසට් නිවේදනය පිළිබඳවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සති දෙක (දෙසතිය) ඇතුළත නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව කාලයක සිට විවිධ පරිපාලනමය ගැටලු නිසා ප්‍රමාද වෙමින් පැවති මෙම ක්‍රියාවලියට දැන් කොළ එළියක් ලැබී තිබෙනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post