Ticker

6/recent/ticker-posts

අනියම් පෙම ඇයගේ ජීවිතය උදුරාගනීවි කියා හිතන්නට නැතූව ඇති.. මහල් නිවාස සංකීර්ණයක සිදුවූ ඇඟ කිලිපොළා යන ඒ කතාව මෙන්න

 


අනියම් පෙමක් නිසා ජීවිතයෙන් සමුගත් ඇය ගැන මේ ඇසෙන්නේ තවත් එක් සංවේදී කතාවක්.. 



ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ (27) දහවල් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණේ, අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදීයි.

එලෙස මියගොස් ඇත්තේ, කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියෙක්.

මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී, අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

අරුණ පුවත්පත ඇසුරෙන්..  

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments