මේ නිල්මිණීගේ ජීවිතයට විශේෂ වුණු තවත් එක් දවසක්.. එදා දවසේත් ඇයගේ ළඟින්ම ඉන්නේ ආදර ශ්වේතා දුවයි

 


බලන්නකෝ ඇය ඉන්නේ මොන තරම් නම් සතුටකින්ද කියලා..

නිල්මිනී තෙන්නකෝන් කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත රංගන ශිල්පිනියක්..

ඇය මෙදා සැරේ ඇයගේ උපන්දිනය සමරලා තිබුණේ ඇයගේ දියණිය ශ්වේතා සමඟයි.

ඒ මොහොතේ අපූරු මතක නිල්මිණි ඇයගේ ෆේස්බුක් ගිණුමට එක් කරන්න අමතක කරලා තිබුනේ නැහැ.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post