Ticker

6/recent/ticker-posts

අද මුළු රටම එකම ධජයක් යටතේ.. 78 වන නිදහස් සැමරුමේ මෙතෙක් නොදුටු දර්ශන මෙන්න..

 


රත්නදීප ජන්ම භූමි - ලංකාදීප විජය භූමි... මේ අපේ උදාර වූ මාතෘභූමියයි!" යන අභිමානවත් ගී රාවය මැද, ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.



ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සැමරුම මෙවරත් දැකගත හැකි වූයේ සැබෑ ජාතික අභිමානය ලොවටම විදහා දක්වන අයුරිනි...


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments