Ticker

6/recent/ticker-posts

විදෙස් රටකදී ලාංකීය අනන්‍යතාවය දිදුලවූ යුරේනි.. 78 වන නිදහස් සමරුවට ඇය ඇඳි ඒ අපූරු ඇඳුම ගැන හැමෝම කතා වෙයි..



පේ රටේ කලා ක්ෂේත්‍රයේ විලාසිතා රැජිණක් විදිහට හැඳින්වෙන යුරේනි නොෂිකා, නැවතත් කාගේත් අවධානය තමන් වෙත නතු කර ගැනීමට සමත් වෙලා තිබෙනවා. 


ඒ මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදීයි.

යුරේනි ඒ සඳහා තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාමයක් වන 'J By Jinali' නිර්මාණයක්.

ජාතික අභිමානය සහ නවීන පෙනුම මනාව මුසු වූ එම ඇඳුමෙන් යුරේනි දිස්වුණේ අතිශය ගෞරවනීය සහ ආකර්ෂණීය අයුරින්..

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments