Ticker

6/recent/ticker-posts

“අම්මා මාව එතනට එක්කන් ගියේ හරිම ආසාවෙන් '' -මාධවී ඇන්තනීව සංවේදී කළ ඒ අතීත මතකය මෙන්න

 


ජනප්‍රිය රංගන ශිල්පිනී මාධවී ඇන්තනී පසුගියදා සිය සමාජ මාධ්‍ය ගිණුම හර හා ඉතාමත් දුර්ලභ සහ සංවේදී මතකයක් රසිකයන් සමඟ බෙදාගෙන තිබෙනවා.

ඒ ඇය කුඩා කල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ළමා ගායිකාවක ලෙස මුල්ම ගීතය පටිගත කළ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

අද කාලයේ මෙන් නොව එකල ගීතයක් පටිගත කිරීම කෙතරම් දුෂ්කර සහ කැපවීම් කළ යුතු කාර්යයක්ද යන්න ඇය සිය සටහනින් පැහැදිලි කර තිබෙනවා. ඇය තැබූ සටහන මෙලෙසින්.

" ඉස්සර ගීත පටිගත කළේ මෙන්න මෙහෙමයි. වාදක මඩුල්ලන්, ගායකයා හෝ ගායිකාවත්, කණ්ඩායම් ගායක ගායිකාවොත්, සජීවීව ගයන වයන හඬ තමා පටිගත වෙන්නෙ. කාටහරිම වැරදුනොත්, ආයෙ මුල ඉඳන් පටිගත කරන්න ඕනෙ. වෙන වෙනම හඬ, වාදනය අරගෙන "mix” කරන ක්‍රමය තිබුනේ නෑ....

වැරදුනොත් කාලය, ශ්‍රමය සහ recording tape නාස්ති වෙන නිසා හුඟක් පෙරපුහුණු කරලා තමයි Final recording එක ගන්නෙ.

✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments