Ticker

6/recent/ticker-posts

ළමයින්ව ගෑණුන්ව ඔක්කොම ඉස්සරහ තියලා..සමාජ මාධ්‍ය කළඹමින් ප්‍රබල අපරාධකරුවන් රැසකගේ හඬපටයක් ලීක් වෙයි

 


විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයන් සිව්දෙනකු විසින් ඔවුන්ගේ ඉදිරි සැලසුම්, අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන සමූහ දුරකථන සංවාදයක් ඇතුළත් හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මේ වන විට පොලීසියේ අවධානය ඒ වෙත යොමුව ඇත.

ඒ අනුව විනාඩි විසි දෙකක පමණ කාලයක් සිදුවන අඳාළ සංවාදයේ අදහස් හුවමාරු කරගන්නේ රසල් ස්මිත්, ප්‍රංශ රූබන්, එංගලන්තයේ කුඩු ලාල් හා වැල්ලේ සාරංග යන අපරාධකරුවන් සිව්දෙනා විසින් බව සඳහන්.

කෙසේ වෙතත් රසල් ස්මිත් විසින් මෙම සංවාදයේදී වෛරීසහගත ප්‍රකාශයක් කර තිබෙන බව සඳහන්.

ඒ ඩුබායිහි සිටියදී අත්අඩංගුවට පත්වූ වැල්ලේ සාරංග නැමැත්තාට එරට පොලීසිය මඟින් දැක්වූ අඩු සැලකිලි මුල් කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙන එරට පුරවැසියන්ට පහරදීමට මෙරට සිටින සිය සහචරයන් පෙළඹවීමක් සම්බන්ධයෙන්.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments