Ticker

6/recent/ticker-posts

ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට.. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ගැන විශේෂ ආරංචියක්..

 


මේ කියන්න යන්නේ රටක් දන්නා ඔහු ගැන අද ඇසෙන විශේෂ කතාවක්.


සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ගැන මේ ඇසෙන්නේ මොකක්ද..?


රොහාන් ඕලුගල, කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා.

පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එහිදි එම රෝහලේ ප්‍රතිකාර ලැබු ඔහු පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ උපදෙස් මත විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ පරික්ෂාවෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ වන විට ඔහු ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර හිරු ප්‍රවෘත්ති කළ වීමසීමක දි පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පවසා සිටියේ මේ වන විට රොහාන් ඕලුගල සුවවෙමින් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.


✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments