Ticker

6/recent/ticker-posts

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට!

 


ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකුට පහර දිමේ චෝදනාවකට අදලාවයි.

අවස්ථා කිහිපියකදි හේමාල් රණසිංහ මහතා හට පොලිසියේ පෙනිසිට ලෙස දැනුම් දි තිබුණද ඔහු විසින් එය මඟහැර තිබෙනවා.

අප විසින් කල විමසිමකදි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ඔහු අද (03) වැල්ලවත්ත පොලිසියට භාරවිමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය ජනවාරි 08 වන දින මෙම පහර දිම සිදුව තිබෙනවා.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments