Ticker

6/recent/ticker-posts

මේ රන් ආභරණ ගන්න හොඳ වෙලාවක්ද..? රන්මිල ගැන අද ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..

 


අද දවසේ රන්මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.


මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ පුවතක්. 


ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,570,862.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 55,420.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,810.00ක් සහ රුපියල් 48,500.00ක් ලෙසයි සඳහන් වූයේ.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments