🌟 තරුණියන් දහස් ගණනක් පෙම්වතිය වෙන්න පොරකන ශාරුක් ඛාන් වගේ ජනප්‍රිය ඉන්දියාවේ ජස්ටින් බීබර්
රුපියල් 300 කුලී වැඩේ සිට "ඉන්දියානු ජස්ටින් බීබර්" දක්වා: සූරාජ් චවාන්ගේ අදහාගත නොහැකි ජීවිත පෙරළිය! 🎤🔥
සමහර ජීවිත කතා තියෙනවා ඒවා කියවද්දී අපිට හිතෙන්නේ මේවා මැජික් එකක් කියලා.. හැබැයි ඒ මැජික් එක පිටුපස තියෙන්නේ කඳුළින්, දහඩියෙන් ලියවුණු ලොකු කැපකිරීමක්.. අද මුළු ඉන්දියාවම Indian Justin Bieber කියලා හඳුන්වන සූරාජ් චවාන් කියන්නෙත් අන්න ඒ වගේ මැජික් එකක් සැබෑ කරගත්ත අපූරු තරුණයෙක්.
🏚️මහාරාෂ්ට්‍රයේ ඉතාමත් දුෂ්කර ගමක උපන් සූරාජ්ගේ ළමා කාලය සුන්දර එකක් නෙවෙයි... සූරාජ් ඉතාමත් කුඩා කාලයේදීම ඔහුගේ දෙමාපියන් අහිමි වුණා, ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව අසරණ වුණු සූරාජ්ට උදව් කළේ ඔහුගේ සහෝදරියන්..
තමන්ගේ කුසගින්න නිවාගන්න සූරාජ් කුලී වැඩ කළා. ගොඩනැගිලි හදන තැන්වල බර උසුලමින් ඔහු දවසකට හෙව්වේ රුපියල් 300ක් වගේ සුළු මුදලක්. ඒ වෙලාවේ ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති කවදා හරි දවසක ලොවක් හඳුනන සුපිරි තරුවක් වෙයි කියලා..
📱 සූරාජ්ගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ ස්මාර්ට් ෆෝන් එකක් අතට ලැබුණු දවසේ ඉඳන්.. ඔහු මරාති භාෂාවෙන් ඉතාමත් සරල විදියට වීඩියෝ කරන්න පටන් ගත්තා. ඔහු වීඩියෝ වලට පාවිච්චි කරපු Bukkit කියන වචනය ඉන්දියාවේ කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම්, මිනිස්සු ඔහුට ආදරේ කරන්න පටන් ගත්තේ ඔහුගේ ඒ අමු පෙනුම සහ අවංකකම නිසයි.
හැබැයි හැමෝම ඔහුට ආදරේ කළේ නැහැ.. සමහරු ඔහුගේ ඇඳුම්වලට, කතා කරන විලාසයට හිනා වුණා. නමුත් සූරාජ් නතර වුණේ නැහැ.
🏆 සූරාජ්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ Bigg Boss Marathi Season 5.. රූපවාහිනී තිරයේ ඉන්න සුපිරි තරු අතරට සූරාජ් වගේ සාමාන්‍ය ගම්බද කොල්ලෙක් එද්දී හැමෝම පුදුම වුණා..
ඒත් සූරාජ් සෙල්ලම් කළේ හදවතින්.. ඔහු කිසිම වෙලාවක තමන් ආපු තැන අමතක කළේ නැහැ.. තරඟය අවසානයේ කිරුළ හිස පලඳද්දී, මුළු මහාරාෂ්ට්‍රයම ඔහු වෙනුවෙන් පාරට බැහැලා සැමරුවේ තමන්ගේම සහෝදරයෙක් දිනුවා වගේ සතුටකින්.. අද ඔහු රුපියල් ලක්ෂ ගණනින් මුදල් දිනාගත්, තමන්ගේම කියලා ගෙයක් හදාගන්න හීන දකින සාර්ථක මිනිසෙක්.. 🏠✨
👱♂️ ජයග්‍රහණයත් එක්කම සූරාජ්ගේ පෙනුම අන්තර්ජාලය පුරා ලොකු කතාවක් ඇති කළා.. සිහින් සිරුර, ඒ වගේම ඔහුගේ අමුතුම Haircut එක දැකපු රසිකයෝ ඔහුව 2010 කාලයේ සිටි Justin Bieber ට සමාන කරන්න පටන් ගත්තා..
Indian Bieber කියන නම ඔහුට පටබැඳුණේ ඒ විදියටයි.. අද ඔහුට ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 3කට ආසන්න රසිකයින් පිරිසක් ඉන්නවා 📈🔥
💡ඒ වගේම තමයි Indian Bieberට ඉන්දියාවේම කෙල්ලෝ වශීවෙලා ඉන්නේ.. Indian Bieber එනවා කියන ආරන්ච්චිය ආවත් ඇති පාරවල් වල ලස්සන ලස්සන කෙල්ලෝ පිරෙනවා මෙයා එක්ක සෙල්ෆි ගන්න.. ඒ වගේම අපේ Indian Bieberට සුන්දර තරුණියන්ගෙන් ලැබෙන ආදර යෝජනාත් අඩුවක් නැහැලු... කොහොම හරි මේ වෙද්දී ඉන්දියාවේ කෙල්ලෝ දහස් ගානක් හඬවමින් සූරාජ් චවාන් විවාහ ගිවිස ගෙන,
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments