Ticker

6/recent/ticker-posts

වනිඳු හසරංග ලෝකෙන්ම මුල් 10 අතරට


 නවතම ජ්‍යාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මින් පෙර ඔහු රැදී සිටියේ 10වන ස්ථානයේයි.

ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.


එමෙන්ම මේ වන විට ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානයේ රැඳී සිටින වනිඳු, විස්සයි විස්ස මෙන්ම එක්දින ශ්‍රේණිගත කිරිමවල ද මුල් ස්ථාන 10 තුළ රැඳී සිටින එකම ශ්‍රී ලාංකික පන්දු යවන්න බවට පත් වීම විශේෂත්වයක්.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments