Ticker

6/recent/ticker-posts

මහනුවර ගංගොඩ ප්‍රදේශයේ දැවැන්ත නායයෑමක්! තිදෙනෙකුට දිවි අහිමි වෙයි! 17ක් අතුරුදහන්!


 මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

නිවාස 7ක් පමණ නායගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ඔවුන් සෙවීම සඳහා යුද හමුදාව සහ ආපදා අංශ මෙහෙයුම් දියත් කර තිබේ.









Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments