Ticker

6/recent/ticker-posts

අද සහ හෙට උසස් පෙළ විභාගය පැවැත් වෙන්නෙ නැහැ


 අද (27) සහ හෙට (28) උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. (උ.පෙළ) නොපැවත්වෙන බව දැනුම් දී තිබේ.


✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments