ගංගා සහ ජලාශ රැසක් පිටාර ගලයි - දැදුරුඔය ජලාශයේ පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්
පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
✅✅✅✅✅✅✅
Auto Redirect Page
Redirecting in a moment...
0 Comments