Ticker

6/recent/ticker-posts

ඉතිහාසයේ දූෂිතම ගණුදෙනුව ගැන දිලිත්ගෙන් අනාවරණයක්


 මෙරට ඉතිහාසයේ සිදුවන දැවැන්තම සහ දූෂිතම ගනුදෙනුව ඩබල් කැබ් ගනුදෙනුව බව සර්වජන බල බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

මෙම දූෂණයට කර නොගැසෙන්නැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පැවසීය.

මෙම ගනුදෙනුවට සම්බන්ධ වුණොත් විපක්ෂයටද ජනතාව හෙන ඉල්ලනු ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments