Ticker

6/recent/ticker-posts

දෙවියනේ ඊශ්‍රායලයේ රැකියාවට ගිය තරුණයෙකුට සිදු වූ විපත


 ඉදිකිරීම් සේවා සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළා.

මෙම පුද්ගලයා මීට මාස දෙකකට පෙර ඊශ්‍රායලයට පැමිණි අයෙක් බව සඳහන්.


මේ වනවිට ඊශ්‍රායල පොලිසියේ ඉන්ටෙර්පෝල් ශාඛාව මගින් අදාල සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments